RDB සේවකයන්ගෙන් COVID – 19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදලට රු. 5,042,242.56 ක පරිත්‍යාගයක්
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කාර්යමණ්ඩලය විසින් ඔවුන්ගේ වැටුපෙන් කොටසක් COVID – 19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදල වෙත 2020.05.20 දින (රු 5,042,242.56) පරිත්‍යාග කරන ලදී. ලංකා බැංකු සේවක සංගමය – ප්‍රාදේශීය සංවර්ධන…