බැංකු ආරක්ෂණ සේවය
RDB බැංකුව සමග ගනුදෙනු කරන අතර RDB බැංකු ආරක්ෂණ ඒකකය හරහා විවිධ රක්ෂණ ආයතන මගින් තම අභිමතය පරිදි රක්ෂණ නිෂ්පාදන හෝ රක්ෂණ ප්රතිලාභ තෝරා ගත හැක.
රක්ෂණ වර්ග
-
ජීවිත රක්ෂණ හා රථ වාහන රක්ෂණ
-
ගිනි හා චාරිකා රක්ෂණ
-
මුහුදු රක්ෂණ
-
හිමිකම් රක්ෂණ හා සියළු අවදානම් ආවරණ රක්ෂණ
අපගේ රක්ෂණ සහකරුවන්
ජීවිත රක්ෂණ
-
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
-
සණස රක්ෂණ සමාගම
-
සමුපකාර රක්ෂණ සමාගම
-
සෙලින්කෝ ජීවිත රක්ෂණ සමාගම
-
එලයන්ස් රක්ෂණ ලංකා සමාගම
-
සොෆ්ට්ලොජික් ජීවිත් රක්ෂණ සමාගම
-
LOLC ජීවිත ආරක්ෂණ සමාගම
-
ජනශක්ති රක්ෂණ සමාගම
සාමාන්‍ය රක්ෂණ
- ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
-
සණස රක්ෂණ සමාගම
-
සමුපකාර රක්ෂණ සමාගම
-
සෙලින්කෝ රක්ෂණ සමාගම
-
එලයන්ස් රක්ෂණ ලංකා සමාගම
-
කෘෂි රක්ෂණ මණ්ඩලය
-
LOLC රක්ෂණ සමාගම
-
Fairfirst රක්ෂණ සමාගම