රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා RDB ප්‍රධාන කාර්යාලය විසිත්ත කරයි

Events, News

සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම්තුමන්  වන නීල් බණ්ඩාර හපුහින්න මහතා අද දින (2020.09.02) RDB ප්‍රධාන කාර්යාලයට පැමිණ  බැංකුවේ සභාපතිතුමන්, සාමාන්‍යාධිකාරීතුමන් ඇතුළු ඉහළ කාළමණාකාරීත්වය සමඟ බැංකුවේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම්  පිළිබඳ සාකච්ඡා කරන ලදි.