RDB උත්තම
වයස අවුරුදු 55 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙන්වූ සුවිශේෂ ඉතුරුම් ගිණුමක් වන RDB උත්තම රු. 500ක අවම තැන්පතුවකින් පහසුවෙන් ඇරඹිය හැක.
ඔබට ලැබෙන සුවිශේෂී වාසි;
- 5.25% පොලී අනුපාතයක්
- ‘RDB දෙටුසවි’ ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලැබීමේ හැකියාව
- සේවා බිල්පත් ගෙවීමේදී කිසිදු සේවා ගාස්තුවක් අය නොකිරීම.
- විශේෂ සෞඛ්‍ය පහසුකම් ක්‍රමයක්
එන්න, ළඟම RDB ශාඛාවට පැමිණ වැඩි විස්තර දැනගන්න.