පෞද්ගලික ණය

RDB, 100%ක් රාජ්‍ය බැංකුවක් ලෙස ස්ථාපනය වීමේ ප්‍රමුඛ අභිලාශය වූයේද, ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී ජනයා නගා සිටුවීමෙහිලා පහසු මෙන්ම දැරිය හැකි ණය පහසුකම් සපයමින් ඔවුන්ව ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ බලකණු ලෙස ස්ථාවර කිරීමටයි.

Ask Me
Connecting