RDB උල්පත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහන… බකමූණ ශාඛාව – 24.07.2020

RDB උල්පත ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2020.07.24 දින පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු එල්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බකමූණ සරුබිම ප්‍රදේශයේදී පවත්වන ලදී.
මෙහිදී ණය ප්‍රදානය කිරීම හා ප්‍රදේශයේ ගොවිජනතාවගේ ගෙවතු වගා විසිත්ත කිරීමේ ක්‍ෂේත්‍ර චාරිකාවක් දිස්ත්‍රික් කළමනාකරුගේ ප්‍රධනත්වයෙන් සිදු වූ අතර RDB බකමූණ ශාඛා කළමනාකාර එස්.ශාන්ත කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් ද, ප්‍රදේශයේ කෘෂිකර්ම නිළධාරීන් මහතා සමඟ ගණුදෙනුකරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුහ.

<a href=”https://www.rdb.lk/wp-content/uploads/2020/07/RDBUlpatha-Bakamuna-24-07-2020-5.jpg” rel=”attachment wp-att-10647″><img class=”alignnone wp-image-10647 size-full” src=”https://www.rdb.lk/wp-content/uploads/2020/07/RDBUlpatha-Bakamuna-24-07-2020-5.jpg” alt=”” width=”1024″ height=”768″ /></a><img class=”alignnone wp-image-10649 size-full” src=”https://www.rdb.lk/wp-content/uploads/2020/07/RDBUlpatha-Bakamuna-24-07-2020-11.jpg” alt=”” width=”1024″ height=”768″ /><a href=”https://www.rdb.lk/wp-content/uploads/2020/07/RDBUlpatha-Bakamuna-24-07-2020-10.jpg” rel=”attachment wp-att-10648″><img class=”alignnone wp-image-10648 size-full” src=”https://www.rdb.lk/wp-content/uploads/2020/07/RDBUlpatha-Bakamuna-24-07-2020-10.jpg” alt=”” width=”1024″ height=”768″ /></a><img class=”alignnone wp-image-10646 size-full” src=”https://www.rdb.lk/wp-content/uploads/2020/07/RDBUlpatha-Bakamuna-24-07-2020-4.jpg” alt=”” width=”1024″ height=”768″ /><img class=”alignnone wp-image-10645 size-full” src=”https://www.rdb.lk/wp-content/uploads/2020/07/RDBUlpatha-Bakamuna-24-07-2020-3.jpg” alt=”” width=”1024″ height=”768″ />

&nbsp;